For New Registration

 Register Now ⬅️

Join The Whatsapp group ⬅️


✉ විශ්වවිද්‍යාලයේ සිසුන් ලෙස ලියාපදිංචි සියලුම දෙනා මෙම ලින්ක් එක සම්පූර්ණ කල යුතු බව සිහිපත් කරමි.

✉ තවමත් මෙම තොරතුරු ඇතුලත් කර ඇත්තේ සිසුන් 98ක් පමණි.ඔබට නව කාලසටහන් යටතේ පන්ති වේලාවන් වෙන් වන්නේ මෙහි තොරතුරු ඇතුලත් වන අයට වේ.පන්ති කාලසටහන් ලබා දුන් පසු අදාල පන්තියට අදාල 36 දෙනා එම වේලාවන්ට පමණක් කැඳවනු ලැබේ.තදබදය අඩු කිරීමත් රැඳී සිටීමේ අපහසුතා අඩු කිරීමත් වැඩි කාලයක් ව්‍යාපෘති නිම කිරීමට ලබා දීමත් මෙහි අරමුණ වේ.ඔබ මෙම පෝරම පිරවීමට සැලකිල්ලක් නොදක්වා ඔබ කාලසටහනට ඇතුලත් නොවී පැමිණිය හොත් අපට අකමැත්තෙන් වුවද ඔබව වෙනත් දිනයකට කැඳවීමට හරවා යැවීමට සිදු වන බව සිහිපත් කරමි.


පෝරම පිරවීමේදී නම ඇතුළු සියලු විස්තර පිරවීම අනිවාර්‍ය වේ.email ලිපින ලෙස ස‍ඳහන් කල් යුත්තේ අප විසින් ඔබට ලබා දී ඇති ශිෂ්‍ය email ලිපිනය මිස ඔබේ පුද්ගලික gmail ලිපින නොවේ.එවන් වැරදි සම්පූර්ණ කිරීම් ඉවත් කරන අතර පන්ති සඳහා ඇතුලත් නොවනු ඇත.


කරුණාකර සැලකිලිමත්ව කටයුතු කරන්න.කඩිනමින් තොරතුරු ලබා නොදෙන සිසුන් සඳහා පහසු දිනයන්  නොලැබීමට ඉඩ ඇති නිසා ඉක්මනින් අදාල පෝරමය සම්පූර්ණ කරන්න.


ශිෂ්‍ය email ලිපින බ්‍රහස්පතින්දා සැසියට සහභාගී වනසිසුන්ට එදින ලැබෙන බැවින් මෙම මස10 වැනිදායින් පසු අයදුම් පත් සම්පූර්ණ කල සිසුන් මෙය එදිනට පසු සම්පූර්ණ කරන්න.පැරණි සිසුන් 500කට අධික ප්‍රමාණයක් මෙහි ඇත.ඔවුන් හැකි ඉක්මනින් මෙය සම්පූර්ණ කරන්න.

Link👉

Click Here To Register Now !









Comments

Popular Posts